ඉතාලියේ ඊයේ කොවිඩ් ආසාදිතයන් 1365ක්
- 31 08 2020
- 10:20
- {{hitsCtrl.values.hits}} views
- ..
ඊයේ (30) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,365 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (30) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 4 ක් වාර්තා වි තිබේ.
ඊයේ (30) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,477 ක් සමස්ත ආසාදිතයන් 268,218 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (30) ඉතාලියේ PCR පරික්ෂණ 81,723 ක් සිදු කර තිබේ.
චන්දන ප්‍රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
