ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් එහි සභාපති ඇතුළු 8 දෙනෙකු අත්ඩංගුවට ගන්නා ලෙස නීතිපති දුන් උපදෙස් අනුව කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.
අද (05දා) නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ඒ අනුව පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.