එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 37ක් ගත වූ පැය 24ක කාලය තුළ වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
එමෙන්ම එම කාලය තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2,760ක්ද එරටින් වාර්තා වීම කැපී පෙනෙයි.
මේ අනුව එරට නව කොරෝනා මරණ 149ක් බවට පත්ව ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 8,898ක් දක්වා වර්ධනය වී තිබේ.