Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා තෙප්ලිට්ස් මහත්මිය ඊයේ මහනුවරදී කළ ප්‍රකාශයට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (11දා) පිළිතුරු දුන්නේය.
ඔහු සඳහන් කළේ තානාපතිවරියගේ ප්‍රකාශය සඳහා ඇයට ලබාදී ඇති තොරතුරු සාවද්‍ය බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඇයට සිය කරුණු නිවැරදි කර ගැනිමට මහ බැංකු අධිපති සමග සාකච්ඡාවකට එක්වෙන ලෙසට ආරාධනා කරන බවත් ඔහු පැවැසීය.
ආර්ථික අර්බුදය උග්රවන බව දැනගෙන මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව භාර ගත් බවත් ආර්ථික අර්බුදය ආරම්භ වූයේ බැඳුම්කර වංචාවෙන් පසුව බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
athura Tuesday, 11 December 2018 01:14 PM
මහින්ද මහත්මයාගේ ආර්ථික දැනුම අපි නොදන්නවයි.අනේ කාලෙ වනේ වාසෙ කිව්වලු.
Reply : 0 0
chandana Tuesday, 11 December 2018 02:47 PM
එකම තැටිය ගහන්නේ හෙජින් ගිවිසුම මතක ද Greece බොන්ඩ් මතකම නැද්ද කබ්රාල් ගේ සහෝදරි පෙර්පුටල් ඉන්නකොට බැදුම්කර අමතකම ඇති , 25000 පව්ලක් ගිවත් වෙන ඔස්තාර් නේ
Reply : 0 0
sirisena Tuesday, 11 December 2018 02:49 PM
සෙට් එකේම මොලේ කචල් වගේ පෙන්නේ.
Reply : 0 0
Nandana Tuesday, 11 December 2018 04:04 PM
ගෙම්බෙක් වගේ කතාකරන ,ගෙබි මුණක් තියන කෙනා හිතන් ඉන්නේ එයාව කවදා හරි මුදල් ඇමති කම ලැබේය කියල.එකයි ඔය නිතරම ආර්ථික ප්‍රශ්න වලට පැනල දෙන්නේ ,
Reply : 0 1
rocky Wednesday, 12 December 2018 01:41 PM
ඒ.ජ. තානාපතිනිය ලෝකයේ බලවත් රටක් වන ඇමරිකාව නියෝජනය කරනවා. රුපියල් 2500 කින් කෙනෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුන් බව හොයාගත්තු, ඒ වගේම පහු ගිය දවස් වල රුපියල පල්ලමේ රෝල් වුන විදිහ නතර කොරන්න පුළුවන් බව අඟවාපු මේ ආර්ථික විසේසඥ ළිං ගෙම්බා නියෝජනය මැදමුලන රාජ්‍යය ලෝකයේ ලොකුම රට කියල ඌට හිතෙනවා ඇති!
Reply : 0 1
Samson Palliyaguru Wednesday, 12 December 2018 05:39 PM
මෙය කියන්නේ පර්ලිඅමෙන්ට් යන්නේ නැත්තේ එය නීති විරෝධෛලු . එහෙනම් 14 පර්ලිඅමෙන්ට් ගියේ ජනතිපතිගේ ප්‍රකාශය අහන්නද
Reply : 0 0
Hubert Wednesday, 12 December 2018 09:52 PM
අප්‍රසන්නයි.
Reply : 0 0
superman Thursday, 13 December 2018 02:20 AM
දැන් බොරු කිව්වා ඇති. ජඩ දේශපාලනය නවත්තලා ගෙදර යන්න.
Reply : 0 0
Don Thursday, 13 December 2018 08:02 AM
මේ බොරු ටියුෂන් මාස්ටර් තමයි මහින්දට එදා ඉඳලම මෝඩ උපදෙස් දෙන්නේ එයාට ගෙදර යන්න සැලසුවෙත් මෙයා තමයි
Reply : 0 0
chandana Thursday, 13 December 2018 09:19 AM
නාමල්ට සර් කියල ඔයා පස්සෙන් ගිය කාලේ අයෙත් ඕන වෙලානේ කොඉ ඔයා ඉගන ගත්තු දෙනුම සමජවදේ උගත්කම ඒ සියල්ල පාවාදීලා අද දුෂිත අමන මුසාබස් දොඩවන විහිළුකාර දේශපාලකයෙක් වෙලා ඔයාගේ ජිවිතයට සිදුවුණා විනාශය සොයා බෙලුවොත් වඩාත් හොදවේවි සර්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd