www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
දෙස් විදෙස් වනසැරියන් හිදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ කැමරා කාචයට හසු වූ වනජීවි ඡායාරූපයන් ඇතුළත් ‘සිංහාභිමානය’ (Mega Pride) ඡායාරූප ප්‍රදර්ශනය අද (19) දින පැරණි ලංදේසි රෝහල් පරිශ්‍රයේදී විවෘත විය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් රොබිනා මාක්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කළේය.
මෙය අද සිට 21 වන බදාදා දක්වා කොළඹ පැරණි ඕලන්ද රෝහල් පරිශ්‍රයේදී මහජනතාවට විවෘතය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd