කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් හඳුනාගෙන තිබේ.
ඉන් 05 දෙනෙක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක මණ්ඩල සාමාජිකයන් වන අතර අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් වෙයි.
ඒ අනුව බ්‍රැන්ඩික්ස් ආසාදන පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 1034ක් දක්වා වර්ධනය වී තිබේ.