ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ රුවන් විජයවර්ධන මහතා සිය අමාත්‍යධූරයේ නැවතත් වැඩ භාර ගනු ලැබීය. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් අමාත්‍යාංශ නිලධාරීන්, ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.