ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට සේවා දිගුවක්
- 23 08 2019
- 11:00
- {{hitsCtrl.values.hits}} views
- ..
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව සඳහන්ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිරණයකට අනුව ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
