කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය සහ ප්රාදේශීය කාර්යාල වෙත මහජනයා පැමිණීම ඔක්තෝබර් 12,13,14,15 සහ 16 යන දිනවල අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් සඳහා රාජකාරී වේලාවන් වන පෙ:ව: 8.30 සිට ප:ව: 4.15 දක්වා පහත දක්වා ඇති දුරකථන අංක මගින් හෝ ඊ-මේල් මගින් අදාළ අංශය හා සම්බන්ධ වන ලෙස ජනතාවට දන්වා සිටියි.