අහංගම - බෝගහවත්ත විහාරස්ථානයක ස්වයං නිරෝධායනයකට ලක් කර තිබු හිමිවරුන් 16 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වි නොමැති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.
කෙසේ වෙතත් අදාළ හිමිවරුන් තවදුරටත් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන තිබේ