අපරික්ෂාකාරී ලෙස රථයක් ධාවනය කරමින්අස්ගිරි මහා විහාරයේ ප්රධාන වාහල්කඩගේට්ටුව කඩා ගෙනගොස්එහි ආරක්ෂාවට සිටි කාමලාව සෙබලෙකුද යට කරගෙන ගොස්එම සුභ ලාට බරපතළ තුවාල සිදු කළමෝටර් රථ රියදුරා (31) මහනුවර ප්රධාන මහේස්ත්රාත්දුමින්ද මුදුන්කොටුව මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුවසැකකරුසැප්තැම්බර් මස 14 වන දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේඑස්.කේ.සමරනායක නැමැති පේරාදෙනිය ප්රදේශයේ පදිංචිකරුවෙකි .අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයමිනීමැරීමට තැත් කිරීමඇතුළු චෝදනා යටතේසැකකරුඋසාවියට ඉදිරිපත් කෙරුනි . මහනුවර මූලස්ථාන භාර ප්රධාන පොලිස් පරීක්ෂකතුසිත හලංගොඩ මහතාගේ උපදෙස් පරිදිරථවාහන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂකඅරුණ සුගතදාස මහතාගේ මෙහෙයවීම යටතේසැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණි .සැකකරු වෙනුවෙන්නීතීඥ නන්ද සේනානායක මහතාපෙනී සිටියේය .
ෂේන් සෙනෙවිරත්න