අර්ධ සුඛෝපභෝගී බස් සේවාව ඉවතට
මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම තිරණය කර ඇත.ඒ අනුව දැනට එම සේවාවේ යෙදෙන බස් රථ සුඛෝපභෝගී බස් රථ හෝ සාමාන්‍ය සේවා බස් රථ බවට පරිවර්තනය කර ගත යුතු බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි.
popular news
-
Ishara Jayamanna Sunday, 19 January 2020 05:16 PM
වගකීමක් නැතුව බොරු දාන්න එපා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


