මත්පැන් මාර්ගගත ක්‍රමයට අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව කර ඇති ඉල්ලීමට අවසර නොදීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකායෙන්ද අවසර නොදෙන බව එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම ඉල්ලීම ඊයේ (16දා) රාත්‍රියේ රජය විසින්ද ප්‍රතික්ෂේප කරනු ලැබීය.