අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියොජ්‍ය අමාත්‍යවරුන් හෝ ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා කවර හෝ ලේකම්වරයෙකුට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ස්ථිර කළේය.