වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ (21) උමා ඔය ව්‍යාපෘතියේ පහල නිම්නයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා හදිසි සංචාරකයක නිරත විය.
එම සංචාරය අතරතුර උමා ඔය මගින් රැගෙන එන ජලය තුලින්පෝෂණය වන වැව් සහ ප්‍රධාන අමුණු ඇතුළු ස්ථාන රැසක් ඒ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
එහිදී මේ වන තෙක් මෙහි සංවර්ධන කටයුතු සිදුවූ ආකාරය සහ ඉදිරියේදී එම සංවර්ධන කටයුතු වේගවත්ව සහ ක්‍රමවත්ව සිදුකිරීමට අවශ්‍ය ආකාරය සම්බන්ධයෙන් එම නිලධාරීන් සමග සාකච්ඡා කෙරිණි.
ඇතිමලේ අයි ජි ජේ නයන