ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා
ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බවත් මංගල සමරවීර යනු ජාතියට ආදරය කළ පුද්ගලයෙක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මංගල සමරවීර මහතාගේ වියෝව ඇසීමෙන් තමන් ශෝකයට පත්වූ බවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු කළ සේවයට ස්තූතිය ප්‍රකාශ කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
popular news
මධ්‍යම අධිවේගයේ ඉදිකිරිම් හේතුවෙන් කොළඹ නුවර පාරේ මංතීරුවක් වසා තැබෙයි
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්‍රාප්ත වෙයි
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
STF නිලධාරීන්ට පහරදී සැකකරුවෙක් බලෙන් මුදවාගෙන යයි
වයඹ සරසවියේ අතවරය ගැන ස්වාධීන පරීක්ෂණයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd