ශ්‍රී ලංකා යුද හමුදා සියලු සාමාජික සාමාජිකාවන්ගේ මූල්‍ය දායකත්වයෙන් මිලදීගත් ස්කෑන් යන්ත්‍රයක් හෙට (17දා) දින මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතය.
යුද හමුදාපති, ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පෙට් ස්කෑන් යන්ත්‍රය අපේක්ෂා රෝහලට ලබාදීමට නියමිතව ඇත.