2015 සැප්තැම්බර් සිට පසුගිය අගෝස්තු මාසය දක්වා පාර්ලිමේන්තුවේ පැවැති සභාවාර 387න් සියයට 90ට වැඩි ප්රමාණයකට සහභාගිවී ඇත්තේ මන්ත්රීවරු (6.7%) බව Manthri.lk වෙබ් අඩවිය පවසයි.
ඔවුන් නිකුත් කළ ග්රැෆික් සටහනකට අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතරින් බහුතරයක් එනම් 52 (23.11%) සභාවාර සඳහා පැමිණීමේ ප්රතිශතය සියයට 60-70ක් අතර අගයක පවතී.
සියයට 20-30ත් අතර පැමිණීමේ ප්රතිශතයකට මන්ත්රීවරු 5ක් හිමිකම් හිමිකම් කියති.