අනූෂ පැල්පිට කලින් විශ්‍රාම ගනියි
- 18 06 2021
- 15:53
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබේ.
ඒ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අනූෂ පැල්පිට මහතා සිය ධුරයෙන් කලින්ම විශ්‍රාම ගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් මගින් දැනුම් දීමත් සමගිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
