දකුණු පළාත් පරිගණක අපරාධ ඒකකය මගින් සිදුකළ මෙහෙයුමකදී දුරකතන සිම්පත් අඩුමිලට අන්තර්ජාලයෙන් ලබාදෙන බව පවසමින් කටයුතු කළ මාතර තලගහ ප්රදේශයේ සැකකරුවකු හා සැකකාරියක අත්අඩංගුවට ගෙන මාතර අධිකරණයට ඉදිරිපත් කළ බව දකුණු පළාත් පරිගණක අපරාධ ඒකකය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් පරිගණක අපරාධ ඒකකය වැඩිදුර පරික්ෂණ පවත්වයි.