අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනකට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
කොළඹ කොටුව ලෝටස් මාර්ගයේදීයි මෙම කදුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල විය.
විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීමත් සමග එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කළේය.