මේ වන විට අධිකරණය, පාර්ලිමේන්තුව හා කථානායක නොසලකමින් විධායකය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය එසේම ප්රථව අවස්ථාවට ශ්‍රී ලංකාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.