“මම කියපු දේ ජය ගත්තා කියලා බොහෝම කනගාටුවෙන් කියන්න ඕන” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි මාධ්‍ය යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Q ඔබතුමත් කිව්වනේ බහුතරය නැතිව මේක කරන්න බෑ කියලා?
A බොහෝම කනගාටුවෙන් කියන්නේ තියෙන්නේ මම කියපු දේ ජයගත්තා කියලා.
Q මොනවගේ සතුටක්ද තියෙන්නේ?
A සතුටු නෑ කනගාටුයි
Q ඔබතුමා කියපු දේ වෙන්න නේද හදන්නේ?
A බලමු.
Q අද සිකුරාදා සප්‍රයිස් එකක් දෙයිද?
A ආ සිකුරාදා නේද? ඔව් හරි හරි හරි බලමුකෝ එහෙනම් මොකක්හරි වෙන්න ඉඩ තියෙනවා.