දිවයිනේ බෝහෝ ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
සබරගමුව,ඌව,මධ්‍යම,උතුරු මැද සහ දකුණු පළාත්වලත් කළුතර ,අම්පාර,සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මි 75ට වැඩි තරමක් තද වැසි ඇති වෙයි.
බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදිත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.