අතුරුදහන්වූවන් වෙනුවෙන් නැගෙන හඬ
අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (10දා) කොළඹ 07 පිහිටි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
මෙයට සමගාමීව අද දින උතුරේ අතුරුදහන් වුවන්ගේ පිරිස් විසින් මුලතිව්හිදිද විරෝධතාවක් පැවැත්වුණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා



















-
rocky Monday, 10 December 2018 08:00 PM
මන්නාරම සමුහ මිනී වලෙන්, කකුල් දෙක ලෝහ කම්බියකින් බැඳලා තිබෙන්න ඇති කියල හිතන්න පුළුවන් අවශේෂ ත් හමු වුනා කියනවා නේද? අතුරුදන් වෙච්ච සමහරුන්ගේ අවශේෂ මෙතන තියනවා වෙන්න බැරිද? මාතලේ සමුහ මිනි වලෙන් හමු වුන අස්ථි කොටස් ගැන දැන් කතාවක් නැහැ වගෙයි. ඒවා, ජේ.වී.පී. එක පිට දාලා මරපු කොල්ලන්ගේ අස්ථි කොටස් වෙන්න බැරිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
