www.ada.lk
2026 ඔක්තෝබර් මස 20 වන අඟහරුවාදා
අතුරුදන්වුන් වෙනුවෙන් සාධාණයක් ඉටු කරන්නැයි ඉල්ලමින් සම අයිතිය ව්යාපරය සංවිධානය කළ උද්ඝෝණයක් කොළඹ කොටුවේදී අද (30දා) පැවැත්විණි. පසුව ඔවුන් පාගමනින් ජනපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළත් ලෝටස් වටරවුමේදී පොලීසිය එම ගමන වැළැක්වීය. කෙසේ වෙතත් නියෝජිතයන් පිරිකට ජනපති ලේකම් කාර්යාලයට යෑමට අවස්ථාව ලැබුණි.
ඒෂාන් ප්රනාන්දු
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd