රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා වාර්තාකරන සේවක සේවිකාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම් සිදු කරනු ලබන්නේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මාසික හෝ තෛයිමාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් අදාල පහසුකම සැපයෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වි.එස් පොල්වත්තගේ මහතා සඳහන් කර සිටියේය.