වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් පරිප්පු,ටින්මාළු,බීලූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත්කර තිබේ.
බදුඉවත්කිරීමනිසා අද රාත්‍රී සිට ටින්මාළු(ලොකු) රුපියල්200කට, බීලූණුකිලෝව රුපියල්100කට සහ සීනි කිලෝව රුපියල්85කට මිලටගැනීමට හැකිවනු ඇත.
මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල්500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදීගන්නා විට පරිප්පු කිලෝව රුපියල්150කට මිලට ගැනීමට විධිවිධාන සලසා තිබේ.
පොල්සංවර්ධනමණ්ඩලය,කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලිසමාගම කොළඹ නගරයට පොල්සැපයුම වැඩිකරඇත.
එ බැවින් පාරිභෝගිකයන්ට සතොස අලෙවිසල් වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසේ.