අගමැති සමග ඩීල් අපිට නෑ
තමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඩීල් නොමැති බවත් ඩීල් ඇත්තේ අග්‍රමාත්‍යවරයා හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
Q අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා ඔබතුමා හා අගමැතිතුමා අතර ඩීල් එකක් තියෙනවා කියලා?
එයාලා ඩීල් දැම්මා. අපි දැම්මේ නෑ. ගිය මැතිවරණයටත් ඩීල් දැම්මා අදත් ඩීල් දානවා. මෙයා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ අගමැතිට ඕන එක.
Q සිංගප්පූරු ගිවිසුම ගැන ඔබගේ අදහස
සිංගප්පූරු ගිවිසුම ගැන නැවත සලකා බලන්න වහාම කටයුතු කරන්න ඕන. එහි තියෙන සමහර ඒවා අපට අවාසිදායකයි.

popular news
-
rocky Monday, 06 August 2018 11:41 AM
බොරුවම ඇත්තකොට කළුවට සුද කියපු - විරුවන් විලස තම ඔරිසොන් රැල නගපු ඉර හඳ උලා කේ ඔබගේ අං ගිලපු - විරවුම දැකීමත් කරුමෙකි පෙර කරපු! \
Reply : 1 0
Champa Monday, 06 August 2018 04:34 PM
සිංහල ජාතියට පණ දී කොටි නසපු ----------- ඔබෙ නම රැඳී ඇත සේ නළලත කොටපු ------------ ලෝකය මවිත විය රට දැක ගොඩ නඟපු ----------- රූපය ඔබයි ජන හද උණුසුම් කරපු!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

