Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදිමට කටයුතු කළ වෙඩි නොවදින මෝටර් රථය උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එය ප්‍රතික්ෂේප කරමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ තමාට අවශ්‍ය තම ආරක්ෂාව නොව තම ජනතාවගේ හා රටේ ආරක්ෂාව බවයි.
එසේම තමන් බිය නොවන බවත් දෙවියන් වහන්සේ තමාගේ ආරක්ෂකයා බවත් කාදිනල් හිමියෝ පවසති.
popular news
Rocky Tuesday, 30 April 2019 03:21 PM
ආගමික නායකයකු හැටියට ඔබවහන්සේ දෙන ආදර්ශය බවුද්ධයෙකු වන මම ගවුරව පූර්වකව අතිශයින්ම අගය කරමි!
Reply : 56 64
C.wijeratne Tuesday, 30 April 2019 05:23 PM
Right attitude ෆොර් අ president
Reply : 11 2
Lion Tuesday, 30 April 2019 05:31 PM
අපේ ගරුතර Kandinal තුමනි ඔබ වහන්සේ අපගේ deshapaluwantah උන් පසුපස යන හාමුදුරු වරුන්ටත් මෙය හොඳ පාඩමක්
Reply : 10 2
wimal Tuesday, 30 April 2019 06:02 PM
රට වැසියාගේ පිනට ලැබුණු අපේ නායක සමිදුන්ට රත්නත්‍රයේ පිහිට ලැබේවා,,,!!!! මම බෞද්ධ ,,, අපිට සිටිනවද ඔබ වහන්සේ වැනි සමිදුන් ???
Reply : 15 16
Champa Wednesday, 01 May 2019 10:05 AM
මොකොද නැත්තේ අපිට ඉන්නවා රට වෙනුවෙන් කතා කරන ත්‍රයිනිකායික මහනායක හිමිවරු සහ සංඝනායක හාමුදුරුවරු සහ තව බොහෝ හාමුදුරුවරු. බෞද්ධයන් ඉවසන් ඉන්නේ අපේ හාමුදුරුවරු එළිපිට හෝ රහසින් මිනිස්සුන්ව අවුසන්නේ නැති නිසා. හාමුදුරුවරු ඉවසන් ඉන්න නිසා බෞද්ධයෝ ඉවසනවා. වහල් ආණ්ඩුව කරන්න හදපු තව බොහෝ අපරාධ නවත්ත ගත්තේ හාමුදුරුවරු නිසා. මේ වාහනේ ගැන කතා කරනවා නම්, රනිල් කවදාවත් මහනයකවරුන්ට වැඩි නොවදින වාහන දුන්න කියලා මම නම් දන්නේ නැහැ. දුන්නත් ගන්නෙත් නැහැ. බෞද්ධ නායකයොයි ක්‍රිස්තියානි ආගමික නායකයොයි අනුගමන කරන විධි වෙනස්. බෞද්ධ හාමුරුවරු නිතර තැන තැන වලට වඩිනවා දාන වලට. දුර බැහැර පළාත් වලටත් යන්න වෙනවා. ඒ හින්ද පන්සල් වලට වාහනයක් තියා ගන්න එකේ වැරැද්දක් නැහැ. කාදිනල් තුමා වෙඩි නොවදින වාහනේ එපා කියපු එක හාමුදුරුන්ට පහර ගහන්න යොදා ගන්න එක වැරදියි. අනික ඔය අපි බෞද්ධ කියලා හාමුදුරුවුන්ගේ වැරදි හොයන මිනිස්සු ඇත්තටම බෞද්ධයෝ නෙමෙයි. සමහරු එහෙම කියන්නේ බෞද්ධයන් හාමුදුරුවරු විවේචනය කරනවා කියලා පෙන්නන්න.
Reply : 0 2
Champa Tuesday, 30 April 2019 06:08 PM
Excellent !
Reply : 32 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd