අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අත්අඩංගුවට
- 4 11 2019
- 22:34
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා ය සමත්ව තිබේ.
මුල්ලේරියාවේදී හෙරොයින් ග්‍රෑම් 7.250ක් සමග මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරුණ සමීර නැමැත්තෙකි.
සැකකරු හෙට අලුත්කඩේ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
