එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් තුනක පිටපත් තමා අතට ලැබී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (20දා) පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 /1ව්‍යවස්ථාව ප්‍රකාරව 2016-7-10 දිනද මෙවැනි පෙත්සමක් සම්බන්ධව තමා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් බවද කථානායකවරයා සඳහන් කළේය.