සිවුදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද පස්වරුවේ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
අද (28දා) ඔහු දිවයිනට පැමිණි අතර එළැඹෙන 3 දා ඔහු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ෆෙල්ට්මන් මහතා ඉදිරියේදී දේශපාලන නායකයින් මෙන්ම සිවිල් සමාජ ක්රියාකාරීන් හා සාකච්ඡා කිරිමටද නියමිතය.