එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් අල්නායන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (17දා) දිවයිනට පැමිණියේය.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රට රජ පවුලේ සාමාජිකයෙකි. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් බෝයිං 787- 8 ඩ්‍රීම්ලයිනර් වර්ගයට අයත් විශේෂ ගුවන් යානයකින් දූත පිරිස 30 ක් සමග දිවයිනට පැමිණියහ.