අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් දහසක් පමණ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ අනුව තිරුක්කෝවිල් හි TNA සාමාජික-සාමාජිකාවන් 400 ක් පමණ ද විනයාගපුරම් හි සාමාජික-සාමාජිකාවන් 600 ක් පමණ ද මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවැසීය.