පොලිස් විශේෂ බළකායේ හිටපු අණදෙන නිලධාරියෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුද වෙන කේ.එල්.එන්. සරත්චන්ද්‍ර පොලිස් වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු වශයෙන්ද කටයුතු කරයි.