අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන්ගේ අඩු සහභාගීත්වයක් දක්නට ලැබේ. අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට බොහෝ මන්ත්රීවරුන් නොපැමිණෙන බවට තොරතුරු වාර්තා වූ අතර ඒ අනුව බොහෝ මන්ත්රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ නොමැත.