හෙට (03දා) පැවැත්වීමට නියමිත ශ්රී ලංකා නිදහස් පකෂ 66 වැන සංවත්සරය බේස්ලයින් මාර්ගයේ ඉංද්රම් හන්දිය (කෙත්තාරාමයට හැරෙන හංදියි) බොරැල්ල හංදිය දක්වා වූ මාර්ගයේ රථ වාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව පෑළියගොඩ සිට බොරැල්ල දෙසට ගමන් ගන්නා වාහන සඳහා විකල්ප මාර්ගද පොලීසිය නම් ක තිබේ.
01 ශ්රී සද්ධර්ම මාවත, මාලිගත්ත්ත හරහා පංචිකාවත්ත, මරදාන පාර බොරැල්ල දෙසට
බොරැල්ල සිට පෑලිගොඩ දක්වා ගමන් ග්නා වාහන සඳහා මරදාන පාර, මරදාන පාලම හංදිය, ටෙක්නිකල් හංදිය, ශ්රී සංඝරාජ මාවත, මාලිගාවත්ත කොටහේන හරහා පෑලියගොඩ දෙසට.