ජාතික පොලිස් කොමිසන් සභාවේ අධීක්ෂණය මත පොලිස්පතිවරයා විසින් දීර්ඝ කාලයක් උසස්වීම් නොලැබ සිටි උප පොලිස් පරීක්ෂක හා කාන්තා උප පොලිස් පරික්ෂන 595 දෙදෙනුක් 2016/05/31 දා සිට බලපැවැත්වෙන පරිදි පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇත. උප පොලිස් පරීක්ෂකවරුන් 539ක් හා කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 56 ක් මෙසේ පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇත.