අනුරාධපුර රාත්රී සමාජ ශාලා හිමිකරුඝාතන සිද්ධියේ ප්රධාන සැකකරුවනඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා යන අයයළිත් එළඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අතිරේක දිසා විනිසුරු උමේෂ් ශානක කලංසූරිය මහතා ඊයේ (08දා) නියෝග කළේය.
එසේම ප්රහාරය එල්ල කිරීමට යොදාගත් පුපුරා නොගිය අත් බෝම්බය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා කඩිනමින් වර්තාවක් අධිකරණයට ඉදිරිපත්කරන ලෙසද මහේස්ත්රාත්වරයාඅනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු මෙහෙයුම් අංශයට නියෝග කළේය.