අන්තර්ජාලය තුළ SEX යන වැඩිම වාර් ගණනක් සෙවුම් කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව ගූගල් සමාගම කියයි.
ඒ අනුව 2011, 2012, 2013, 2014 යන වර්ෂ හතරේම අඛණ්ඩව ගූගල් හරහා වැඩිම වාර ගණනක් SEX යන වචනය භාවිත කර ඇත්තේ ශ්‍රී ලංකාවයි.
ශ්‍රී ලංකාවේ බස්නාහිර හා මධ්‍යම පළාත් වලින් වැඩිමා වාර ගණනක් SEX යන වචනය භාවිත කර තිබේ.
මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි.