අභාවප්‍රාප්ත එස්.බී. දිසානායක මහතාගේ නැන්දණියගේ අවමංග්‍යයට එක්විම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එස්.බී. දිසානායක මහතාගේ කොළඹ පිහිටි නිවසට පැමිණ තිබේ. එස්.බී. දිසානායක මහතා බොහෝ අවස්ථාවලදි බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරු විවේචනය කරමින් කතා කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක්ද මෙම අවස්ථාව එක්ව සිටින අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුවද විටින් විට පැමිණ අවමංගල්‍යට සහභාගිවූහ.