www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
මාලඹේ පුද්ගලික වෛද්ය විද්යාලයීය (SAITM) ශිෂ්ය ක්රියාකාරී කමිටුව සංවිධානය කළ බෝධි පූජා පිංකමක් අද (03දා) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විය.
සිය අධ්යාපනයට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන දැඩි බාධා හේතුවෙන් සිය සහෝදර ශිෂ්ය ශිෂ්යාවන් දැඩි මානසික ආතතියකට පත්ව ඇති බැවින් මෙම ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීමට කටයුතු කළ බව එහි සංවිධායකයන් පැවසීය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd