අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ (OMP) කොමසාරිස්වරුන් සඳහා පත්වීම ලිපි ප්රධානය කිරීම ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් සිදුකර තිබේ.
එහි සභාපති ලෙ ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතා කටයුතු කරන අතර ජයදීපා පුන්ණියමූර්ති මහත්මිය, මේජර් ජනරාල් (විශ්රාමික) මෙහාන්ති පීරිස් මහත්මිය, ආචාර්ය ශ්රියාණි ප්රනාන්දු මහත්මිය, මිරාක් රහීම් මහතා, සෝමසිරි ලියනගේ මහතා, කනපතිපිල්ලෙයි වේන්දන් එහි සෙසු සාමාජික සාමාජිකාවන් වෙයි.
වසර තුනක කාලයක් සඳහා මෙම මෙම කොමසාරිවරුන් පත්කර තිබේ.