එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව විසින් ශ්රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට සුබවාදී අයුරින් සකස් කළ No Fire Zone: The Killing Fields of Sri Lanka චිත්රපටය ඇමෙරිකාවේ එමී සම්මාන උලෙළේ නිර්දේශ අතරට එක්ව තිබේ.
හොඳම වාර්තාමය වැඩසටන යන නිර්දේශ නාම අතරට චිත්රපටය එක්වී තිබේ. එම සම්මානයට තවත් වැඩසටහන් තුනක් ඇතුළත් වේ.