MKDS දේහයට ජනපති අදත් ගෞරව දක්වයි
- 23 01 2016
- 19:05
- {{hitsCtrl.values.hits}} views
- . .
අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු සිදු කෙරෙණු අද (23දා) කන්තලේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිවරයා තම දේශපාලන සගයාට අවසන් බුහුමන් දැක්වූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
