MH17 ගුවන් අනතුරෙන් ජිවිත අහිමිවීමෙන් පීඩාවටපත් සියලු පවුල් වෙත තමාගේ සහ ශ්රී ලාංකිකයන්ගේ ශෝකය ප්රකාශ කර සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තවද, මෙම අසීරු අවස්ථාවේ ශ්රී ලාංකිකයන්ගේ යාච්ඤාව නෙදර්ලන්ත ජනතාව සමග බව ජනාධිපතිවරයා විසින් නෙදර්ලන්ත අග්රාමාත්යවරයා වෙත දන්වා ඇත.
එමෙන්ම, MH17 ගුවන්යානා අනතුරෙන් ජිවිත අහිමිවූ මැලේසියානුවන්ගේ පවුල් වෙත සිය ශෝකය ප්රකාශ කරන බවද ජනාධිපතිවරයා මැලේසියානු අග්රාමාත්යවරයා වෙත දන්වා ඇත.