විශ්වමඩු ප්රදේශයේ එල්.ටී. ටී. ඊ. සංවිධානයේ කඳවුරක් පිහිටි ස්ථානයක් පසුගිය 22 දා මුලතිවි අධීකරණයෙන් ලද නියෝගයකට කැණීම් කරීමට පියවර ගන්නා ලදි. මෙම ස්ථානයේ මීට දින කීපයකට ප්රථමව පිරිසක් එල්. ටි. ටී. ඊ. සංවිධානය මගින් රන් වළ දමා ඇතිබවට පවසම්න් කනීම් සිදු කරම්න් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.
පසුව මුලතිවි දිසා විනිසුරු එස්. එම්. එස්. සම්සුධීන් මහතා පොලීසියට කළ නියෝගයකට අනුව ඒම ස්ථානයේ කැණීම් කටයුතු පසුගිය 22 වනදා සිදු කරන ලදි.
විනිසුරුවරයා ඉදිරියේ කැණීම් කටයුතු ආරම්භ කරන නමුත් එහිදී කිසිදු සැකකටයුතු යමක් හමු නොවිම හේතුවෙන් කැණීම් කටයුතු නවතා දමා තිබේ.
යාපනය ප්රසන්න ප්රදීප්