KYANT සුළි කුණාටුවෙන් ලංකාවට බලපෑමක් නෑ
- 26 10 2016
- 13:03
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් ( KYANT ) දක්වා වර්ධනය වී දිවයිනට ඊසාන දෙසින් කි.මී. 1200ක් පමණ දුරින් පවතින නමුත් එයින් දිවයිනට සෘඡු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
