www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විසිවැනි ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ 07, අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී සංඝගත දක්ෂිණාවක් අද (01දා) පෙරවරු කාලයේ පැවැත්විණි.
ස්වාමීන් වහන්සේලා 15 නමක් විෂයෙහි පැවැති මෙම දානමය පිංකමෙහි පුණ්‍යානුමෝදනාව සිදුකරනු ලැබුවේ, අශෝකාරාමාධිපති පූජ්‍ය ගැටහැත්තේ සෝභිත හිමියන් විසිනි.
උන්වහන්සේ එහිදී සඳහන් කළේ, විධායක ජනපති ධුරය එදාට වඩා අද වැදගත් වී ඇති බවයි. වරද ඇත්තේ එම ධූරයේ නොව පරිහරණය කරන පුද්ගලයා අනුව බවද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම පිංකමට සමගාමීව ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සහ හෙලේනා විජයවර්ධන මහත්මියගේ ඡායාරූපවලට පුෂ්පෝහාර දැක්වීමක්ද සිදුකෙරිණි.
ජයවර්ධන පවුලේ සාමාජිකයෝ, ඥාතීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd